MEE MAL HALAPA

The  herbal and ayurvedic goodness of Mee tree flowers, enveloped in natural kanda (Macaranga peltata) leaves and steamed (finger millet steamed cake). Perfect with a hot cup of plain tea and a wedge of jaggery (palm sap cane sugar).

MEE TREE

Mee (Madhuca longifolia) is a fast-growing tree that grows to approximately 20 meters in height and possesses evergreen or semi-evergreen foliage. Oil is extracted from its seeds and its sweet flowers are fermented in India to produce the alcoholic drink mahua, a country liquor. In Sri Lanka, the flowers are used for culinary purposes and also as an herbal drink or ayurvedic preparation. If stored carefully, dried flowers can even last for more than a year.

INGREDIENTS

  • 30 Grams Mee Mal Flowers (twice pounded to remove stamens and sun dried)
  • 100 Grams Millet (kurakkan) Flour
  • 100 Grams Rice Flour
  • ½ a Grated Coconut
  • 200 Grams of Sugar
  • Water and Salt

METHOD

  • Soak the Mee Mal in water for about an hour and then wash well to get rid of any sand (there must be no stamens as then it is bitter)
  • Then using a blender, the flower can be blended into a paste

 

SWEET COCONUT 

Now you can make the pani pol or sweet coconut:

  • Heat a small pan on the fire
  • Add three teaspoons of sugar
  • Stir until it caramelizes and is brown colour
  • Add some water and keep a little bit longer
  • Then add 175 grams of sugar
  • Add salt
  • Add the grated coconut
  • Stir and Mix well but keep the  moisture and do not let it get too dry
  • A few minutes later you can add the blended Mee Mal paste to the mixture
  • Stir well and leave to cool

LEAF FOOD

  • After it is cooled you can add 100 grams of rice flour and 100 grams of millet flour to the pol pani mixture and then by hand, kneed it well
  • When you have some small balls you can place some oil onto a kanda leaf and slowly shape the content of the ball within the leaf and fold over
  • When you have around five such filled leaves you can place them in a steamer for around 30 minutes. In rural villages they would use a clay pot with an improvised platform to hold the parcels and then steam them for upto an hour or more.
  • It is now ready! The halapa can last for upto five days and in villages they mention that the older the halapa, the tastier it is!
————————————————————————-
 

මී මල් හැලප

 

 

ජාතියේ පොහොර ගස ලෙස සැලකෙන මී ගස ලොව පුරා ප්‍රභේද 07 කින් ව්‍යාප්තව ඇති අතර ඉන් 04 ක්ම ශ්‍රී ලංකාවට ආවේණික ශාක විශේෂයන්ය. මී ගස මීටර 20ක් පමණ උසට වර්ධනය වේ. ශ්‍රී ලංකාවේ හමුවන පරිසර හිතකාමී ශාක අතරින් ප්‍රමුඛස්ථානයක් මී ගසට හිමිවන බව සඳහන් කළ යුතුය.

වසරේ ජුනි හා ජූලි මාස වලදී මී ගසේ මල් හට ගන්නා අතර ඒවා කහ පාටට හුරු සුදු පැහැයකින් යුක්තය. මී ගසේ වැදගත්ම කොටස වන්නේ මී මලයි. මී මලෙහි පැණි රසයක් අඩංගු වන අතර පෝෂණ ගුණයෙන් අධික ආහාරයක් වේ. මී මල ඖෂධීය පානයක් ලෙසටද භාවිත කළ හැකි බව ආයුර්වේදයේ සඳහන් වෙයි. මෙම මී මල් භාවිතා කරමින් සාදාගන්නා ඉතා මිහිරි රසවත් ආහාරයක් ලෙස මී මල් හැලප ප්‍රසිද්ධය. 

මී මල් හැලප ඉතාමත් පහසුවෙන් සාදා ගත හැකිය. නෙළා ගන්නා ලද මී මල් හොඳින් වියළා ගන්නා අතර පසුව මී මල් තලා රේණු ඉවත් කර ගනියි. පසුව සෝදා පෙඟෙන්නට ඉඩ හරිනු ලබයි. මෙසේ පොඟවා ගත් මී මල් ගලේ අඹරා ගැනීමෙන් පසු, කුරක්කන් පිටි, සහල් පිටි, පොල්, සීනි, ලුණු, ජලය අවශ්‍ය පමණට මිශ්‍ර කර ගනිමින් හොඳින් අනා ගනු ලබයි. පසුව සාදාගත් මිශ්‍රණය කැන්ද කොළවල තබා තුනීකර හැලප තම්බා ගන්නා සේ වාෂ්පයෙන් තම්බා ගනු ලබයි. 

මෙසේ සාදා ගන්නා ලද හැලප දින 05ක් පමණ තබා ගත හැකි බව ගැමියෝ පවසන අතර ඔවුන් සඳහන් කරන්නේ ඒවා පැරණි හැලප ලෙසත්, ඒවා වඩාත් රසවත් බවත්ය.බලංගොඩ ප්‍රදේශයේ ප්‍රචලිත ආහාරයක් වන මෙම මී මල් හැලප රසවිඳීමට නම් උණුසුම් කහට කෝප්පයක් සමඟ හකුරු කැබැල්ලක් තිබීම අනිවාර්ය බව මෙහි රස දන්නෝ හොඳින් දනිති.

4 Comments

Avarage Rating:
  • 0 / 10
  • joker , December 10, 2020 @ 8:50 pm

    I for all time emailed this website post page to all my contacts, since if like to read it after that my links will too. Guenna Pooh Weissmann

  • Vickie , February 28, 2021 @ 8:09 am

    I read this piece of writing fully about the difference of most recent and previous
    technologies, it’s amazing article.

    Here is my blog post; CBD for sale

  • Preston , February 28, 2021 @ 2:30 pm

    Heya i’m for the primary time here. I found this board and I to find
    It really helpful & it helped me out much. I hope to provide one thing again and help others such as you helped me.

    Review my site … best cbd oil for sleep

  • Morris , May 1, 2021 @ 6:14 am

    Excellent blog here! Also your web site loads up very fast!

    What host are you using? Can I get your affiliate link to your host?
    I wish my site loaded up as quickly as yours lol

    P.S. If you have a minute, would love your feedback on my
    new website
    re-design. You can find it by searching for «royal cbd» — no sweat
    if you can’t.

    Keep up the good work!

    Also visit my web site – buy instagram followers

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Translate »
error: Content is protected !!